Nature Vibes Villa & Hostel
Nature Vibes Villa & Hostel
Nature Vibes Villa & Hostel
Nature Vibes Villa & Hostel
Nature Vibes Villa & Hostel
Nature Vibes Villa & Hostel
Nature Vibes Villa & Hostel
Nature Vibes Villa & Hostel
Nature Vibes Villa & Hostel
Nature Vibes Villa & Hostel
රු 3,000 රු 25,000
(Between)

Nature Vibes Villa & Hostel

ඉතා පිරිසිදු ඉතා පිලිවෙල මනස්කාන්ත සුන්දර තැනක මේ villa එක තියෙන්නෙ. සුන්දර ලවර්ස්ලීප් දිය ඇල්ලට ඉතාම ආසන්නයෙන් (150m) , නුවර එළිය නගරයට 2.1 Km

නුවරඑළියේ එන Family වලට, couple වලට,වගේම යාලුවෝ සෙට් එකකට උනත් නිදහසේ නිවාඩුවක් ගත කරන්න පුලුවන් ලස්සන View එකක් තියෙන තැනක් තමයි මේ💕

ඔබට Wi-Fi /TV/ පහසුකම්/🛵 ස්කුටි/🛺 ටුක් ටුක්/ 🚐වෑන්/ පහසුකම් සමගින් සංචාරක ස්ථාන රැසකට මෙම ස්ථානයෙ සිට ඉතා පහසුවෙන් ලගා විය හැකිය❤️

⭕ ඔයාලගෙ එන පිරිස අනුව Packages වෙන්නෙ මෙහෙමයි👇 (full villa)

✅ Full villa 25000/=

✅ LKR 3000/- (PP) Couple (double room)
✅ LKR 5000/- (PP) family Room

උපරිම 25 දෙනෙක්ට සුවපහසුව නතර වෙන්න පුලුවන් වගේම ඊට වැඩිය එනවනම් Call එකක් දීලා Arrange කරගන්න පුලුවන්.

⭕ Facilities
✅ 05 Comfortable Bedrooms
✅ Attached Bathroom Facility
✅ Hot water Facility
✅ Living area
✅ Dining area
✅ Kitchen Facility
✅ Secure 6 car park
✅ Garden
✅ Chef on request
✅ BBQ
✅ Room Heaters on Request

මෙහෙ සියලුම පහසුකම් සමග Kitchen Facility තියෙන නිසා ඔයාලට අවශ්‍ය කෑම බීම ඕනම දෙයක් හදාගන්න පුලුවන්.

ඔයාලගෙ දවසට ඔයාලා විතරක්ම වෙන් කරන නිසා (Private Booking) කරදරයක් නැතුව නිදහසේ ඉන්නත් පුලුවන්😍

නිදහසේ සින්දුවක් කියන්න, විනොද වෙන්න, drinks ගන්න, පොඩි party එකක් ගන්න කියාපු තැන.. 😁

ඔන්න මේ දවස් වල ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
📞 070 3425677 (Call or Whatsapp)
📞 0756046461

Overview

  • Contact Number: 0703425677 / 0756046461
  • Holiday tags: Villa

Leave feedback about this

  • Quality
  • Price
  • Service