Pineview Lodge Ella
Pineview Lodge Ella
Pineview Lodge Ella
Pineview Lodge Ella
Pineview Lodge Ella
Pineview Lodge Ella
Pineview Lodge Ella
Pineview Lodge Ella
Pineview Lodge Ella
Pineview Lodge Ella
Pineview Lodge Ella
Pineview Lodge Ella
Pineview Lodge Ella
Pineview Lodge Ella
Popular
රු 3,000Per Room(Upwards)

මේක ඇල්ල හා බණ්ඩාරවෙල නගරවලට ඉතාම කිට්ටුවෙන් ලස්සන පයිනස් කැලයක් අයිනේ තියෙන්නේ !

මේ බජට් Holiday Home එකේ 14කට ඉන්න පුලුවන් , ඊට අමතරව ඕනිනම් මේකේ තියෙන සිංගල් , ෆැමිලි රූම්ස් ගන්නත් පුලුවන් , මුළු Holiday Home එකම ගන්නවනම් 18 000/= ට ගන්න පුලුවන් , Family Room එකක් 5000/= සිංගල් රූම් එකක් 3000/=

ෆැමිලිස් වලට වගේම යාලුවෝ සෙට්වලටත් ගැලපෙනවා ! බණ්ඩාරවෙල ඇල්ල යන්න කැමති හැමෝමව මෙන්ශන් කරන්න 😍😌

😱 Facilities
🔥 Comfortable Rooms
🔥 Attached Bathrooms
🔥 Hot Water
🔥 2 Living Rooms with Comfortable Sofas
🔥 Private Safety Parking Space
🔥 500M Restaurant / 1KM Cargils Food City
🔥Kitchen
🔥 Balcony

පහසුවෙන්ම යන්න පුලුවන් තැන් 😌

🔥 දෝව රජමහා විහාරය ( 500M )
🔥 ඇල්ල ( 4KM )
🔥 බණ්ඩාරවෙල ( 6KM )
🔥 රාවණා ඇල්ල
🔥 නිල් දිය පොකුණ
🔥 පුංචි සිරීපාදය
🔥 Flying රාවණා
🔥 දෙමෝදර තේ කර්මාන්තශාලාව
🔥 හල්පේ තේ කර්මාන්තශාලාව
🔥 කුඹල්වෙල මහමෙව්නා අසපුව
🔥 ඇඩසම් බංගලාව
🔥 ලිප්ටන් සීට්
🔥 Nine arches bridge
🔥 දෙමෝදර රේල් ගැටය
🔥 ඇල්ල ගැප්
🔥 බදුල්ල ( 25 KM )

( ඇල්ල බණ්ඩාරවෙල බලන්න තියෙන හැම තැනකටම ලේසියෙන්ම යන්න පුලුවන් )

Family Rooms ( Only 5 Guests ) 5000/=
Single Rooms ( Only 2 Guests ) 3000/=
Bungalow ( Only 14 Guests ) 18 000/=

Booking සහ වැඩි විස්තර සදහා සම්බන්ධ කරගන්න

Overview

  • Contact Number: 0766717427 / 0761496701
  • Holiday tags: Hotel, Lodge, Resort

Leave feedback about this

  • Quality
  • Price
  • Service