Sahan Holiday Inn – Anuradhapura
Sahan Holiday Inn – Anuradhapura
Sahan Holiday Inn – Anuradhapura
Sahan Holiday Inn – Anuradhapura
Sahan Holiday Inn – Anuradhapura
Sahan Holiday Inn – Anuradhapura
Sahan Holiday Inn – Anuradhapura
Sahan Holiday Inn – Anuradhapura
Sahan Holiday Inn – Anuradhapura
Sahan Holiday Inn – Anuradhapura
New
රු 2,000per day(Upwards)

Sahan Holiday Inn – Anuradhapura

ඔන්න මේ නිවාඩුවට රජරට පුරවරයට පැමිණෙන ඔයා වෙනුවෙන්ම…

සාධාරණ හා අවම මිල ගණන් යටතේ සුවපහසු නවාතැනක්…

📌පූජා නගරයට 3km.

📌නිදහස් නිස්කලංක පරිසරයක පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක වායු සමනය කළ හා නොකළ කාමර 12 කින් යුත් දෙමහල් ගොඩනැගිල්ලකි.

📌එකවර 50 දෙනෙකු සඳහා නවාතැන් ගතහැක.

📌ඔබට අවශ්‍ය කිරි ආහාර හා ආහාර පානාදිය ඉතා පිරිසිදුව හා ප්‍රණීතව අපගෙන් ලබා ගැනීමට හෝ ඔබ විසින්ම සකස් කර ගැනීමට පහසුකම් ඇත.

📌දානමය පුණ්‍ය කටයුතු සඳහා ඔබට අවශ්‍ය ආහාරපාන ආදිය සකසාදෙනු ලැබේ.

📌ශාලා පහසුකම් සොයනා වන්දනා බැතිමතුන් සඳහා සුවපහසු පිරිසිදු නවාතැනක් සහනදායි මිලක්.

  • AC / Non AC Rooms
  • Attached Bathroom
  • BBQ Machine
  • Kitchen Area
  • Parking Area

අවම මිල රු 2000/=

📞වැඩි විස්තර සඳහා අමතන්න…

Overview

  • Contact Number: 0716402948 / 0769071697
  • Holiday tags: Resort

Leave feedback about this

  • Quality
  • Price
  • Service