Senu Guest- Ella
Senu Guest- Ella
Senu Guest- Ella
Senu Guest- Ella
Senu Guest- Ella
Senu Guest- Ella
Senu Guest- Ella
Senu Guest- Ella
Senu Guest- Ella
Senu Guest- Ella
Senu Guest- Ella
Senu Guest- Ella
Senu Guest- Ella
Senu Guest- Ella
රු 3,000Per Room(Upwards)

⁂ඔන්න ඇල්ලේ යන ඔයාට නවතින්න සුපිරි තැනක් 🤗 Double Room Rs.3000/= ක් වෙන්නේ ..මෙච්චර අඩුගානට මේ වගේ තැනක් නම් හම්බවෙන්නේ නම් නෑ ඇල්ලෙන් 💗😌

᯽මේ Senu Guest- Ella

𒊹කදු වලල්ලකින් වටවෙච්ච නිස්කලන්කව ඉන්න පුලුවන් සුන්දර තැනක් මේ .🩷🤭

𒊹පොඩි ඩ්‍රින්ක් එකක් දාලා BBQ එකක් දාලා විනෝද වෙන්නත් පුලුවන් ✨🌸

𒊹පැමිණෙන අයගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය උපරිම සුරැකීම.😚🌸

𒊹ආහාර පාන පහසු මිලට (උදෑසන සහ රාත්‍රි ආහාර රු. 400/= සිට)

𒊹 ඇවිදින්න බයික් (Scooter ) එකක් හෝ සුදුසු වාහනයක් සාදරන මිලට ලබා ගන්නත් පුලුවන්

★ Scooter රු. 2500/=

★ Three wheel රු.8500/= Day tour(with driver and fuel)

★ Van day tour රු.15,000/=(With driver and fuel)

★ වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි

★ සියලුම කාමර සදහා Attached bathroom , Hot water, Balcony

★ නුවරඑළිය නගරයට 50km

★ඇල්ල දුම්රිය පොලට සහ ඇල්ල නගරයට 1.5 Km

★ ඇල්ල නගරයේ නැරඹීමට ඇති ස්තාන ගමන් කලයුතු ආකාරය පිළිබඳ දැනුවත් කරනු ලැබේ

★ ඇල්ලේ සෑම දවසක්ම බුක් වන එකම නිවාඩු නිකේතනය මෙය බැවින් ඔබේ දවස කලින්ම වෙන්කර ගන්න.

වෙන්කිරීම් මිල ගනන්.

  • Full villa Rs.15,000/= (15 Pax)
  • Double room Rs.3000/= (2 Pax)
  • Trible room Rs.3500/= (3 Pax)
  • Family room Rs.4000/= ( 4 Pax)
  • Cottage double room Rs.4000/= ( 2 Pax)
  • Cottage tripe room Rs.5000/= (3 Pax)

📞Contact us for more details…

Overview

  • Contact Number: 0761655375
  • Holiday tags: Guest/ Rest House

Leave feedback about this

  • Quality
  • Price
  • Service