Seven Grand Resorts – Kandy
Seven Grand Resorts – Kandy
Seven Grand Resorts – Kandy
Seven Grand Resorts – Kandy
Seven Grand Resorts – Kandy
Seven Grand Resorts – Kandy
Seven Grand Resorts – Kandy
Seven Grand Resorts – Kandy
Seven Grand Resorts – Kandy
Seven Grand Resorts – Kandy
Popular
රු 3,000Per Package(Upwards)

3 දෙනෙක්ටම 5000/=යි😱 එක්කෙනකුට #රු_1700 වගේ යන්නේ.😊(3 Pax) #නුවර එන අයට නිදහසේ ඉන්න වගේම බජට් එකට ගැලපෙන්න නවාතැන් ගන්න පුලුවන් ලස්සන තැනක් . 🌿🦀🍃🥀🌳🐋🐙

ඒ වගේම couple එකකට day out එකකට එන්නත් මෙතන නියමයි. දෙන්නටම 3000 😱

Seven Grand Resorts , Kandy ❤

ලස්සනම Mount view එකක් තියෙන, කන්දක් මුදුනක අලුතින්ම හදපු Resort එකක් තමයි මේ.

⭕ Couple Package
✅ LKR 3000/= Couple Day outing
✅ LKR 3,500/= Day use Room
✅ LKR 4,500/= one night double room
✅ LKR 6,000/= one night double room A/C

⭕ Family Packages
✅ LKR 5,000/= Family Night
✅ LKR 25,000/= Full Resorts (15 Pax Max)

⭕ Facilities
✅ A/c & Non A/c Bedrooms
✅ Attached Bathrooms
✅ Hot water
✅ Balcony
✅ Tv
✅ Open veranda
✅ Safety Parking Facility
✅ BBQ Facility

කෑම බීම ඕනම දෙයක් මෙයාලගෙන් ගන්නත් පුලුවන්, නැත්තන් ඔයාලට උනත් හදාගන්න සියලුම පහසුකම් මෙහෙ තියෙනවා.

තව ඔයාලාට අවශ්‍යනම් Office Party, Meeting, Birthday Party වගේ ඒවත් මෙහෙ Arrange කරගන්න පුලුවන්.

මෙහෙ ආවොත් බලන්න පුලුවන් තැන්,
📌 Dalada Maligawa 6km
📌 Peradeniya Garden 6km
📌 Peradeniya Campus 6km
📌 Katugastota 3km
📌 Nelligala temple 8km
📌 Hanthana kanda 7km
මේ තැන් වලට Travel කරන්න Bike එකක් උනත් මෙයාලගෙන්ම Rent එකට ගන්න පුලුවන්.🛵

ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.

Overview

  • Contact Number: 0778355860
  • Holiday tags: Hotel, Resort

Leave feedback about this

  • Quality
  • Price
  • Service