Silverline Luxury Villa – Kurunegala
Silverline Luxury Villa – Kurunegala
Silverline Luxury Villa – Kurunegala
Silverline Luxury Villa – Kurunegala
Silverline Luxury Villa – Kurunegala
Silverline Luxury Villa – Kurunegala
Silverline Luxury Villa – Kurunegala
Silverline Luxury Villa – Kurunegala
Silverline Luxury Villa – Kurunegala
Silverline Luxury Villa – Kurunegala
Popular
(Call for price)

ජිවිතේ විදින්නම හදපු මේ විලා එකට අපි ඔයාලව සාදරයෙන් පිලිගන්නවා. මේ ලස්සන වටපිටාව තියෙන්නෙ මැල්සිරිපුර නගරයේ සිට 1.5 km ඇතුලට වෙන්න තියන ලස්සන ගමක ලස්සන කදු වලල්ලකින් වටවෙච්ච සුන්දර සරුසාර වෙල් යායක් ආසන්නවයි.

මේක කාමර 3 කින් සහ සියලුම නවීන උපකරණ සමග සියලුම පහසුකම් සමග පිහිනුම් තටාකයකින් සමන්විත විලා (villa) එකක්.

Day-out වගේම Night-out වලටත් මෙතන ගන්න පුලුවන්. ඔයාගේ office එකේ යාලුවෝ එක්ක, ගෙදර අයත් එක්ක, එහෙමත් නැත්තං ඔයාගේ ආදරණිය පෙම්වතිය හෝ පෙම්වතා සමග උදේ ඇවිල්ලා හවස යන්න මෙතන තමයි තැන.

අපගේ ඕනෑම Day-out Package එකක් ලබා ගන්නා ඔබ සදහා ප්‍රණීත ආහාර වේලක් සමග Swimming Pool එක Batminton area සහ Changing room එකක් නොමිලේ ලබා දෙනවා.

Website – http://www.holidayslanka.com

Activities around the hotel

🔸උමංදාව

🔸නා උයන

🔸දම්මික ආශ්‍රමය

🔸රිදී විහාරය

🔸මොණරගල පන්සල (ලෝකයේ විශාලතම ගලින් නෙළන ලද සමාධි බුදු පිළිමය )

🔸දබුලු විහාරය (Dabulla Temple )

🔸සීගිරිය

🔸නාමල් උයන

🔸හබරණ

🔸මිහින්තලය

🔸අනුරාධපුර

🔸පොළොන්නරුව, යන ලංකාවේ වැදගත්ම සහ පෞරාණික වටිනාකමක් ඇති ස්ථාන සදහා ඇත්තේ ඉතාමත් අඩු දුර ප්‍රමාණයක්.

HOTEL Facilities😍😍

…………………………………………………………………………

▪Free WiFi

▪Hot water

▪Tea/coffee

▪Television

▪Attached bathroom

▪Private Balcony

▪ Parking

▪Restaurant

▪Swimming Pool.

Overview

  • Contact Number: 0717187197
  • Holiday tags: Hotel, Resort

Leave feedback about this

  • Quality
  • Price
  • Service