Sobasee Residence – Akuressa
Sobasee Residence – Akuressa
Sobasee Residence – Akuressa
Sobasee Residence – Akuressa
Sobasee Residence – Akuressa
Sobasee Residence – Akuressa
Sobasee Residence – Akuressa
Sobasee Residence – Akuressa
Sobasee Residence – Akuressa
Sobasee Residence – Akuressa
Sobasee Residence – Akuressa
Sobasee Residence – Akuressa
රු 10,000(Upwards)

Sobasee Residence- Akuressa

නැරඹීමට ඇති ස්ථාන

  • මාතර පොල්හේන වෙරළ
  • සිංහරාජ වැසි වනාන්තරය
  • නාන්න- දෙදියගල ඇල්ල
  • කන්නෙලිය රක්ෂිතය
  • ගැටබරුව රජ මහා විහාරය

මෙම ස්ථානය එකම පවුලකට හෝ එකම කණ්ඩායමකට නිදහසේ කාලය ගත කරන්න සැලසුම් කරපු තැන්. එබැවින් පුද්ගලිකත්වය උපරිමයෙන් ලැබේ. ස්ථානය පස් දෙනෙකු වෙනුවෙන් උපරිම පහසුකම් ඇත.

අවශ්‍යතාවය අනුව තව පුද්ගල ප්‍රමාණය වැඩි කර ගත හැකිය එකවර ලබාදෙන්නේ එක කණ්ඩායමකට හෝ පවුලකට පමණි

අවශ්‍ය කරන අමුද්‍රව්‍ය දුන් විට රසවත් ලෙස කෑම පිසීමට කෙනෙකු සිටි.

අකුරැස්ස නගරයේ සිට කිලෝමීටර් හතරක දුරින් පුරුදු වගාවක් සහිත විශාල උස් ඉඩමක මුදුනෙහි නිවස ඇත. හුදකලාවේ පිහිටි නිසා විවේක ගැනීමට කදිම තැනකි.

📞වැඩි විස්තර සඳහා අමතන්න…

Overview

  • Contact Number: 0773473407
  • Holiday tags: Guest/ Rest House

Leave feedback about this

  • Quality
  • Price
  • Service