ජීවිතයේ විදින්නම ඕන අත්දැකීමක්. ඔයාලා යාළුවොත් එක්ක #hike එකක් ගිහිල්ලා #camping 🏕️ එකකට සෙට් වෙලා #bbq එකක් දාන ගමන් ගිනිමැලයකුත් ගහලා 🔥සිංදුවක් කියලා ❤❤❤ ආගිය තොරතුරු කථා කරලා chill එකේ ඉන්න ඔයාලට අවශ්‍ය සියළුම camping බඩු ඉතා සාධාරණ මිලකට ගන්න පුළුවන්. 🏕️❤🔥♨️
📌මේ දිනවල කබරගල Camping යන අය සඳහා විශේෂ වට්ටම්
ඒකාකාරී බවින් මිදී ඔබේ ජීවිතයේ අමතක නොවන දවසක් ගතකරන්න අදම කථාකරන්න.
Overview
- Contact Number : 0777878309
- Camping items tags : Camping Tent, Campsite Lantern, BBQ Grill, Other
Leave feedback about this